Free Minning

Tuesday, August 21, 2012

Free 10$

අද මම ඔයාලට කියලදෙන්න යන්නේ internet money හොයන්න නියම site එකක්.මෙය hyip site  එකක්.නමුත් මේකට  කිසිම මුදලක් යොදවීමකින් තොරව මුදල් සොයන්න පුලුවන්.මේ සදහා ඔවුන් විසින්ම අපිට 10$ ලබාදෙනවා.මේ සදහා ඔයාලට Gmail account එකක් සහ Facebook Account එකක් ඕනවෙනවා.තවද ඔයාලගේ Gmail Account එකට  contacts අය 20 දෙනෙක් Add කරගෙන තිබිය යුතුයි.  Rprofits Account එක සෑදිමට පලමුව ඔයාලගේ Gmail account එකට සහ Facebook account එකට ලොග් වී සිටිය යුතුයි.
ඉන්පසුව පහත REGISTER NOW  එක Click  කරලා Register වෙන්න

REGISTER NOW

 ඉන්පසුව ඔයගේ Gmail Account එකට ගිහිල්ලා.Gmail Account එකට පැමින තිබෙන Confirm Link එක Click කර Account එක Activate කරන්න.පැමිනෙන Confirm Email එක Inbox එකේ හෝ Spam එකේ ඇත.
ඉන්පසුව පහත ආකාරයේ Web Page  එකක් දක්නට ලැබෙයි.මෙහි ඔයාගේ Email Address එක Type  කර Get your $10 Bonus Now click කරන්න.



ඊට පස්සේ ඔයාලට පහත පරිදි  Web Page එකක් දකින්න පුලුවන් .මෙහි Grant access මත click කරන්න.

ඉන්පසුව තවත් Web Page එකක් දිස්වෙයි මෙහි Share with facebook to get your 10$ now click කරන්න.දැන් හරි දැන් ඔයාලට සෑම දිනකම Profits ඔයලගේ Account එකට  එකතුවේ.මෙකෙ 1$ වුනාට පසුව ඔයාලට -කරන්න පුලුවන්.ලිපිය හොදනම් Comment එකක් දාන්න.